අවශ්‍ය ද්‍රවය
බිත්තර 4
හකුරු 250g
පොල් කිරි කෝප්ප 1/2
කජු ඇට 50g
සාදික්කා,එනසල්,කුරුදු(කුඩුකර ) තේ හැදි 1/3
වැනිලා රසකාරක බින්දු 4
සුල්තානා 50g
සාදන ක්‍රමය
විශේෂ කරුණු
1. හකුරු පොඩි කැබලි වලට කපා බිලෙන්ඩි කරාගන්න.
2. කජු පොඩි කැබලි වලට කපාගන්න.
3. හකුරු ඉතා හොදින් දිය වන තෙක් බිලෙන්ඩි කර ගන්න.
4. අවන් එක භාවිතා කරන විට භාජනය වැසීමට රෙදි පාවිච්චි
නොකරන්න.වඩාත් සුදුසුයි ඇළුමිනියම් කොලයක් භාවිතා කිරීම .
මේක කොහොමද ?
ReplyDeleteNIYAMAYI. ....
DeleteIPS CIM MEMBERS
super
ReplyDeleteGood job.......
ReplyDeleteGood job. ........keep it up.....
ReplyDeleteGood job.......keep it up.....
ReplyDelete- IPS CIM FRIENDS. ....
Good job ........
ReplyDeleteIPS CIM MEMBERS
Thanks everyone
ReplyDelete