ගමේ රහට වම්බටු මෝජු හදමු
වම්බටු මෝජු
වම්බ්ටු 500 g
පොල් තෙල් ½ l
කහකුඩු ස්වල්පයක්
ලොකු ළූණු 250 g
සුදු ළූණු බික් 3
ඉගුරු කැබල්ලක්
මිරිස් කුඩු මේස හැන්දක්
සීනි තේ හැන්දක ප්‍රමාණයක්
සාදන ක්‍රමය
හොදින් සෝදාගත් වම්බ්ටු සියල්ලෙහි නැටි ඉවත් කොට වම්බ්ටු ගෙඩිය දෙකට කපා ඉන්පසු එය නැවතත් හතරට කපා ගන්න.(දිග තීරු ආකරයට )කහ සහ ලුනු දමා එය හොදින් කලවම් කරගත් වම්බටු හොදින් රත් වූ තෙලෙන් බැද ගන්න. ඉන්පසු ඉගුරු,සුදු ළූණු අඹරා ගන්න. බඳුනකට විනාකිරි, මිරිස්කුඩු,හා ඉහත අඹරා ගත් මිශ්‍රනය දමා එය ලිප තබන්න. එයටම සීනි මේස හැදි 1/2 ක්. කුරුදු පොතු දමා හොදින් මිශ්‍ර කරන්න. විනාඩි 8ක් පමණ එය හොදින් මිශ්‍රකර එයට බැදගත් වම්බටු එකතු කරන්න. එයට අවශය පරිදි ලුනු දමා විනාඩි 4ක් පමණ ලිප තබන්න.එය ආහාර සදහා පිලිගන්වන්න.

Comments
Post a Comment
Be used Good Word your Massage