පිලවු රයිස්
රයිස් කන්න හුගක් අය කැමතියි නේ.ඒ අයට ඔන්න අපි අද වෙනස්ම රෙසිපිඑකක් ගෙනාවා.
හදලම බලන්නකෝ.
බාස්මති සහල් 200g
ගිතෙල් මේස හැඳි 2ක්
කරඳ මුoඟුඇට 3ක්
කරාබුනැටි 2ක්
ගම්මිරිස් ඇට 3 -4 ක්
ලුණු
වතුර
කහකුඩු ස්වල්පයක්
සාදන ක්‍රමය :-
සහල් සෝදා වතුර පෙරගන්න.පෑන් එකක්
ලිපතියලා එකට ගිතෙල් ටිකක් දමලාරත් වූ පසු කරඳ මුoඟු කරාබුනැටි දමලා
තෙම්පරාදු කරගෙන එයට සෝදාගත් සහල් එකතු කරලා විනාඩි දෙකක් පමණ තෙම්පරාදු
කරලා කහ , ලුණු සහ බත තැම්බීමට ප්‍රමාණවත් තරමට වතුර එක් කර බත උයා ගන්න .
මෙය උණු උණුවෙම පිළිගන්වන්න.




Comments
Post a Comment
Be used Good Word your Massage