MALU ABULTHIYAL.( මාළු ඇඹුල් තියල් ) .
මාළු ඇඹුල් තියල් සෑදීම
අවශ්‍ය ද්‍රවය
මාළු 1 kg
ගොරකා කැබලි 10( 100g )
අමුමිස් කරල් 4(පොඩිවට කපාගන්න )
කුරුදු පොඩි කැබැල්ලක්
කහකුඩු තේ හැදී 1/4
රම්පේ,කරපිංචා
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සුදුළුණු බික් 6( සිහින්ව කපාගන්න)
තලාගත් ඉගුරු කැබැල්ලක්
ගම්මිරිස් තේ හැදී 3
දෙහි යුෂ තේ හැදී 2
සාදාගන්නා ක්‍රමය
පළමුව මාළු පොඩි කැබලි වලට කපා
සෝදන්න( මාළු ඇඹුල් තියල් සදහා
කෙලවල්ලන් හෝ බලයන් වඩාත් රසවත් ය.) ඉන් පසු ගොරකා අඔරා ගන්න.(ගොරකා හොදින්
තම්බා ගත් පසු අඔරා ගැනීමට පහසුය.භාඡනයක් ගෙන එයට සාදාගත් ගොරකා මිශ්‍රනය,සුදුළුණු,ඉගුරු ,රම්පේ,කරපිංචා,කුරුදු,කැපු අමුමිස්,ලුනු,කහකුඩු,ගම්මිරිස්,වියලි මිරිස් හා දෙහි යුෂ දා හොදින් කවලම් කරාගන්න.මැටි බදුනක් ගෙන
ලිප මත තබා රත් වූ විට කලවම් කරගත් මාළු හා වතුර කෝප්ප 1 1/2ක් දමා සිදෙන තෙක් තැම්බෙන්න හරින්න
වැදගත් කරුණු
- මැටි බදුනකට දමා පිසීන විට ඉතා රසවත් වේ.
- අවශ්‍ය නම් කරාබුනැටි ,එනසල් ද එක් කළ හැක.
- බදුනේ අඩියට කෙසෙල් කොළයක් දමා ඒ මත මාළු තබා පිසීමෙන් ද වඩා රසවත් කළ හැක.



Comments
Post a Comment
Be used Good Word your Massage